ආණ්ඩුව කලබල වෙන්න ඕනේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදීව වැඩේ වෙයි (VIDEO)

Date:

කොළඹ LNW:ආණ්ඩු පක්ෂයට බහුතරය නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ඊයේ (15) දින අමාරි හෝටලයේදී පොදු විපක්ෂය ලෙස කළ සාකච්ජාවේදී සියල්ල ප්‍රජාතන්ත්‍රවාදයට අනුව සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

ඒ අනුව ආණ්ඩු පක්ෂයට බහුතරය ඇති පළාත් පාලන ආයතනවලට ඇඟිලි ගැසීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති අතර එලෙස බහුතරයක් නොමැති තැන්වල බලය පිහිටුවීම වෙනුවෙන් හෙට දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ජා කර තීන්දුවකට පැමිණෙන බවයි මනෝ ගනේෂන් මහතා සඳහන් කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...