ඉදිරි දින තුනේ තෙල් පෝලිම්වල ඉන්න එපා – බලශක්ති ඇමතිගෙන් පණිවිඩයක්

Date:

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 1190කට ඩීසල් බෙදා හැරෙන තුරු ඉදිරි දින 3හි ඩීසල් ලබාගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඊයේ (15) දිනයේදී මෙරටට ඩීසල් නැවක් පැමිණ ඇති අතර ඉදිරි දෙසතිය තුළ තවත් නැව් 3ක් ඉන්දීය ණය පහසුකම යටතේ ලැබෙනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

බලශක්ති අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 පොතේ අවුල: පාඩම ඉවත් කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ...

අගමැති හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය අධ්‍යාපන ආමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට...

ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ...