මම මැරුණොත් ලොක්කා තමයි වගකියන්න ඕන – ජීවිත ආරක්ෂාව පතා උදයංග වීරතුංගගෙන් නිවේදනයක්

Date:

තම ජීවිතයට යම් අනතුරක් සිදු වුවහොත්, නිවස ගිනි ගතහොත්, සුදුවෑන් රථයක් තමා සොයා පැමිණියහොත් හෝ හදිසියේ අත්අඩංගුවට පත් වුවහොත් ඊට ජනාධිපතිවරයා සම්පූර්ණයෙන් වගකිව යුතු බව රුසියාවේ හිටපු තනාපති උදයංග වීරතුංග මහතා පවසනවා. එවැන්නක් සිදු වුවහොත් එය සිදු වන්නේ ඔහු විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිය හෙංචයියන්ට ලබාදෙන උපදෙස් මත බවයි උදයංග වීරතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

සිය ජීවිත ආරක්ෂාව පතා ඔහු අදාල නිවේදනය නිකුත් කර තිබෙනවා.

බස් රථයක් ආරක්ෂා කර ගැනීමට නොහැකි, සිය දෙමව්පියන්ගේ සොහොන ආරක්ෂා කරගත නොහැකි ජනාධිපතිවරයා රටත් ජනතාවත් ආරක්ෂා කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...