දකුණෙන් භූ කම්පනයක් වාර්තා වෙයි

Date:

කතරගම සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශ ආශ්‍රිතව සුළු භූ කම්පනයක් වාර්තා වී ඇති භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.

ඊයේ (15) රාත්‍රී 10.15 ට පමණ එම භූ කම්පනය සිදුව ඇති අතර එය රික්ටර් මාපකයේ ඒකක 2.5 ක ප්‍රබලත්වයක් සහිත බවයි එම කාර්යාංශය සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලි වාහන ලොවේ දැවැන්තයා අමෙරිකාවේ ටෙස්ලා සමාගම අභිබවා ගිය චීනයේ  BYD!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : විදුලි වාහන ලොවේ...

මිලියන ගණනක මත්ද්‍රව්‍ය 2025 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : පසුගිය වසරේ සිදුකළ...

විදෙස් ගත ශ්‍රී ලාකිකයින් සඳහා ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා..

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ...