මහින්ද – නාමල් පාර්ලිමේන්තු ඇවිත් නෑ !

Date:

නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා. එම තනතුර සඳහා නම් දෙකක් ඉදිරිපත් වූ බැවින් රහස් ඡන්දයක් පවත්වා නියෝජ්‍ය කතනායකවරයා තෝරා ගැනීමටයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළේ.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද අද පාර්ලිමේන්තුවට පැමිණ නොමැති බවයි අනාවරණය වන්නේ.

මීට අමතරව තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද අද පාර්ලිමේන්තුවට පැමිණ නැහැ.

නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවට පැමිණි නමුත් නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම සිදුවන විට ඔහු සභා ගර්භයේ නොසිටියේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් හිටපු අමාත්‍ය රාජිතට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: අද (12) කොළඹ...

වසරේ දෙවෙනියට විශාලතම උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේ!

කොළඹ LNW:මෙම අවසරේ දැකගත හැකි ප්‍රධානම උල්කාපාත වර්ෂාවක් අද...

රථ වාහන ක්ෂේත්‍රයේ පෙරළියක්

සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ...

රටට ණය නැති නායකයෙක්

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : හිටපු විදේශ අමාත්‍ය ලක්‍ෂමන්...