ගෝල්ෆේස් ප්‍රහාරය සම්බන්ධයෙන් සනත් නිශාන්ත අත්අඩංගුවට

0
962

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මීට මඳ වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පසුගිය මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරයට සක්‍රියව දායක වෙමින් එය මෙහෙයවීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

RN