මහින්ද යුද්ධය දිනුවා වගේ රටේ ආර්ථිකය ගොඩදැම්මේ රනිල් – ප්‍රසන්න

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ රටේ ආර්ථිකය ගොඩගත් බව ජනතාව කවුරුත් පාහේ පිළිගන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

“මහින්ද මහත්තයා යුද්ධය දිනාගත්තා වගේ මේ ආර්ථිකය ගොඩදැම්මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන එක අද මිනිස්සු පිළිගන්නවා කවුරුත්. එහෙම පිළිගන්නෙ නැත්තෙ කුහකයෝ. මම දැක්කා ඊයෙ පෙරේදා සරත් ෆොන්සේකා මහත්තයා පවා කියලා තියෙනවා එතුමාට සැලියුට් එක හිටන් ගහන්න පුළුවන් කියලා. ඉතින් හැරිසන් හිටපු ඇමතිතුමා වගේ ගම්මට්ටමෙන් බොහෝ දෙනෙක් අද එකතුවෙමින් යනවා”

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ ඊයේ (16) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති තීරණය! 

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : 2026 ජනවාරි මස...

සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු...

තවමත් ආලෝකයක් නොලද ජනවාරියේ “Who is Lasantha” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණපා ඇති සියලු ආකාරයේ අපරාධයන්ට...

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...