*
Friday, November 22, 2024
spot_img

Latest Posts

හිටපු ජනාධිපති මහින්ද ඇතුළු පිරිසට දුන් නියෝගය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මැයි 09 වනදා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න යන පුද්ගලයින්ට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන් ඉවත්කර තිබේ.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම විදෙස් තහනම ඉවත් කිරීමේ නියෝගය නිකුත් කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan