ගෝල්ෆේස් ප්‍රහාරය : හිටපු පළාත්සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු දෙදෙනා රිමාන්ඩ්

Date:

ගෝල්ෆේස් අරගල භූමියට පහරදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින හිටපු බස්නාහිර පළාත්සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු දෙදෙනා අද (18) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා අත් අඩංගුවට ගත් මොවුන් දෙදෙනා ඊයේ (17) දිනයේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...