විධිමත් ලෙස බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් එවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සියලුම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.
මේ මොහොතේ රට වෙනුවෙන් ලබාදිය යුතු සහාය එවැන්නක් බව පවසන ඒ මහතා ඒ සම්බන්ධයෙන් අනෙක් අයට ද අනුබල දෙන ලෙස කාරුණිකව ඉල්ලා ඇත.
විපක්ෂ නායකවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩය පහතින් දැක්වේ.
RN