පොහොට්ටු මන්ත්‍රී ඉන්දික සහ වීරසිංහ මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ජංගම දුරකථන පැහැරගනී !

0
1832

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉන්දික අනුරුද්ධ සහ ඩී. වීරසිංහ යන අය විසින් ඊයේ (17) දිනයේදී පාර්ලිමේන්තුවේ වාර්තාකරණ කටයුතුවල නියැළුණු මාධ්‍යවේදීන් දෙදෙනෙකුට තර්ජනය කර, ඔවුන්ගේ ජංගම දුරකථන පැහැරගැනීම තරයේ හෙළාදකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

ඔවුන් විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

No photo description available.

RN