තිරිඟු පිටි මිල යළිත් රුපියල් 35කින් ඉහළට !

Date:

තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල යළිත් රුපියල් 35කින් ඉහළ දැමීමට මෙරටට තිරිඟු පිටි ආනයනය කරන සමාගමක් කටයුතු කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

මෙරටට තිරිඟු පිටි ගෙන්වන්නේ සමාගම් දෙකකින් පමණක් වන අතර එයින් එක් සමාගමක් ඊයේ (17) දිනයේදී මෙම මිල වැඩිකිරීම සිදුකර ඇති බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ.

ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50 මිටියක තොග මිල මේ වනවිට රුපියල් 12,500ක් දක්වා මිල ඉහළ ගොස් ඇති අතර මීට ටික කලකට පෙර එය පැවතියේ රුපියල් 4000කට පහළින් බවත් සිහිපත් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...