චින්න චින්න ආසෛ – 29: හොරු අරං ගිය රටක කරූලා දෙන්නෙක්ගේ කතාව

අදත් කතාවට අපි ප්‍රවේශ වෙන්නේ සේකරලා දෙන්නෙක් එක්ක. නොඑසේ නම් කරූලා දෙන්නෙක් එක්ක. එක්කෙනෙක් කරුණාරත්න අබේසේකර. අනෙක් කෙනා කරුණාසේන චන්ද්‍රසේකර. ඔය පළවෙනි එක්කෙනා ඔබ හොඳින් දන්නා බව ලියුම්කරුට විශ්වාසයි. ඔහු ලංකාවේ බිහි වූ අතිදක්ෂ ගීත රචකයෙක්. අතිදක්ෂ සන්නිවේදකයෙක්. සුප්‍රකට මිනිහෙක්. මේ වනවිට ජීවිතයෙන් සමුගෙන ගිහින්. කරුණාසේන චන්ද්‍රසේකරව ඔබ නොදන්නා බවත් ලියුකම්රුට විශ්වාසයි. ඔහු අතිදක්ෂ ගොවි … Continue reading චින්න චින්න ආසෛ – 29: හොරු අරං ගිය රටක කරූලා දෙන්නෙක්ගේ කතාව