රණවිරු ස්මාරකය අභියස විජයග්‍රහණයේ 15 වැනි සැමරුම අද!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 19, කොළඹ (LNW): අද (19) පස්වරුවේ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ විජයග්‍රහණයේ 15 වැනි සැමරුම පැවැත්වීමට නියමිතයි.

මෙම සැමරුම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයට ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුලු රණවිරුවන් සහභාගී වීමට නියමිතව තිබෙන අතර, යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් ද එම අවස්ථාවට එක්වීමට නියමිත බව පැවසේ.

මේ අතර 15 වැනි ජාතික රණවිරු දිනයට සමගාමීව නාවික හමුදාවේ නාවිකයන් 3146 කට උසස්වීම් ලබාදී ඇති අතර, ඒ, සේනාධිනායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතියට යටත්ව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...