*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

10,000 කගේ සහභාගීත්වයෙන් කුරුණෑගල ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් සහතික ප්‍රදානෝත්වය අද (LIVE)

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීම උදෙසා ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා විසින් ආරම්භ කර ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය අද (19) උදෑසන ආරම්භ විය.

ඒ, කුරුණෑගල වැහැර ක්‍රීඩාංගනයේදී ය.

මෙම උත්සවය සඳහා මහා සංඝරත්නය, සිසු සිසුවියන්, දෙමව්පියන්, ප්‍රදේශවාසීන් ඇතුළු 10,000 ක පමණ පිරිසක් සහභාගී වී සිටිති.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛා 10ක සිසු සිසුවියන් 5000 කට අද දිනයේදී සහතික පත් පිරිනැමෙන අතර ඒවායේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 3000 කි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan