*
Tuesday, June 18, 2024
spot_img

Latest Posts

කාලිංගට දෙවන තැන

සටහන – නිශ්මං රණසිංහ

මැයි 19, කොළඹ (LNW): සිකෝ රන් වර්ණ ග්‍රෝන් ප්‍රී තරගාවලියට ඉදිරිපත් වූ කාලිංග කුමාරගේ මීටර් 400 ඉසව්වේ දෙවන තැන දිනා ගන්නට සමත් වුණා.ඔහු තත්පර 45.57 ක කාලයකින් තරගය නිමා කරන්නට සමත් වූ අතර ඔහු ජපානයේ මීට පෙර සහභාගි වී ප්‍රථම ස්තානය දිනා ගත් තරගයට වඩා හොඳ කාලයක් වාර්තා කරන්නට සමත් වුණා.


තරගයේ පළමු ස්ථානය දිනා ගත් සාටෝ කෙනාටෝ තත්පර 45.21 න් ඉසව්ව නිමා කරන්නට සමත් වුණා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan