බදු විනිවිද කරන වැඩපිළවෙලක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 19, කොළඹ (LNW): ජනතාවගෙන් රජය විසින් අයකරගනු ලබන බදු නිසි පරිදි වියදම් කරන ආකාරය පිළිබඳව වැඩපිළවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ, ලබන 22වනදා සිට , බදු ගෙවන්නාගේ සැකය දුරුකර ගැනීමේ අරමුණින් රාජ්‍ය මූල්‍ය කලමණාකරණ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

ඉදිරියේදී සියලු දෙනාටම බදු ලිපි ගොනුවක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...