ප්‍රීමා සමාගමත් තිරිඟු පිටි මිල ඉහළ දමයි

Date:

ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 40කින් ඉහළ නංවා තිබේ.

එම මිල වැඩිකිරීම දිවයින පුරා සිටින එම සමාගමේ සියලුම අලෙවි නියෝජිතයින් වෙත දැනුම් දී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කරන අනෙක් සමාගම වන සෙරෙන්ඩිබ් සමාගම ඊයේ දිනයේදී තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 35කින් ඉහළ නංවා තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපායමාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි – ජනපති

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අපකීර්තියට...

රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...

ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...