පාසල් වාරය අවසන් කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය

0
2438

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (20) දිනය නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්ව ඇති අතර පළමු පාසල් වාරයේ දෙවැනි අදියර 2022.06.06 වන දින සිට ආරම්භ කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

No photo description available.

RN