සමාජ ජාලා මාධ්‍ය හරහා ප්‍රචණ්ඩත්වය පතුරවන්නන් සොයා දැවැන්ත මෙහෙයුමක් !

Date:

පසුගිය මැයි 09 වැනිදා සිදු වූ සිදුවීම් අතරතුර සමාජ ජාලා මාධ්‍ය භාවිතා කරමින් ප්‍රචණ්ඩත්වය පැතිරවූ පුද්ගලයන් සොයා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.

මේ දක්වා සිදුකළ විමර්ශනවලදී පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වයස අවුරුදු 21,22 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකු සහ 39 හැවිරිදි කාන්තාවකි.

අත්අඩංගුවට ගන්නා මෙම පුද්ගලයන්ට එරෙහිව පරිගනක අපරාධ පනතේ විධිවිධාන අනුව කටයුතු කරන බවද පොලීසිය පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...