ජනපති රනිල් ලබන සතියේ ජපානයට

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේදී නිල සංචාරයක් සඳහා ජපානය බලා යාමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, ඒ මහතා ලබන 22 වනදා ජපානයට පිටත්ව යනු ඇති බව සඳහන්.

ජනාධිපතිවරයා පසුගිය සැප්තැම්බර් මාසයේදී ද ජපානයේ නිල සංචාරයක නිරත වූයේය. ඒ, ජපාන හිටපු අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍යය අවස්ථාවට සහභාගී වීම සඳහා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...