මහනාහිමි ශ්‍රී දේහයට විපක්ෂ නායකවරයා අවසන් ගෞරව දක්වයි.

Date:

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අභිධජ මහා රට්ඨගුරු, අග්ගමහා පණ්ඩිත, අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි නාහිමිපාණන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගි විය.

ධර්ම – විනයධර සංඝශෝභන ගුණයන්ගෙන් උපශෝභිත ව්‍යක්ත මහතෙර නමක් ලෙස ප්‍රකට උන්වහන්සේ, සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා සිදුකොට ඇති මෙහෙවර සුවිසල් බවත් උන්වහන්සේ මෙරට පහළ වූ ශ්‍රේෂ්ඨතම සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූ බවත් පක්ෂ නායක තමා එහිදී පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාෆා හරස් මාර්ගය හරහා රෝගීන් ඉවත් කිරීම ඊශ්‍රායලය අත්හිටුවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් රෆා...

ග්‍රැමී හිදී Trevor Noah කළ ඇස් රතුවෙන විහිළුවට ට්‍රම්ප්ට මළ පැනලා!

සටහන – පුලී පෙබරවාරි 04, LNW (කොළඹ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...