අල්ලස් නඩුව : බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර අධිකරණයට

සටහන – රුවන් නෙළුගොල්ල

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා කොළඹ මහාධිකරණය වෙත පැමිණ තිබේ.

නඩු කටයුත්තක් සඳහා ඔහු මෙසේ අධිකරණයට පැමිණ ඇත.

කුමාර ජයකොඩි මහතා 2015 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් සේවය කරමින් සිටියදී පෞද්ගලික සමාගමකට වාසි සහගත වන අයුරින් කටයුතු කිරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 88කට අධික මුදලක් පාඩුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබූ අතර ඔහුට අද (27) දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි ද නිකුත් කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...