සතොස නඩුවෙන් හිටපු ඇමති ජොන්ස්ටන් නිදහස්!

Date:

කොළඹ LNW: සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ රාජකාරී කටයුතුවලින් බැහැර දේශපාලන කටයුතු සදහා යොදා ගැනීමෙන්, සතොස ආයතනයට ලක්ෂ හාරසියයක පමණ අලාභයක් සිදුකර ඇති බවට චෝදනා කරමින්, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනු කර තිබුණු නඩුවෙන් කොළඹ මහාධිකරණය අද අද (19) හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදහස් කර තිබේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අමතරව, අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් සකීර් යන අය මෙන්ම එවකට සතොස සභාපතිවරයාව සිටි එරාජ් ප්‍රනාන්දු යන අයට එරෙහිව ද අල්ලස් කොමිසම නඩු පවරා තිබුණු අතර ඔවුන් දෙදෙනාද අද දිනයේ දී නිදහස් කෙරුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත්ට කාගෙන්වත් සහතික ඕනේ නෑ. ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත් වෙලා අත්දැකීම් තියෙන නායකයෙක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: සජිත් ප්‍රේමදාස යනු ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත්...

Pep Guardiola යුක්තිය සහ සාමය වෙනුවෙන් නැවතත් නැගී සිටී..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැන්චෙස්ටර් සිටි පාපන්දු...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංසකරණ වෙත නව ප්‍රවේශයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අරමුණු...