විජයදාසට සහ කීර්ති උඩවත්තට අධිකරණ වාරණ නියෝගයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 20, කොළඹ (LNW): ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතාට සහ වැඩබලන මහලේකම් කීර්ති උඩවත්ත මහතාට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

එම පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු වූ දුමින්ද දිසානායක මහතා ගොනුකළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා අධිකරණය මගින් මෙම වාරණ නියෝගය නිකුත් කෙරුනු බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...