බන්ධනාගාර නිලධාරීන් සඳහා රුපියල් 15,000ක දීමනාවක්!

0
307

සටහන – රෂිකා හෙන්නායක

මැයි 20, කොළඹ (LNW): නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මුලස්ථානය පවසන්නේ, බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට අමාත්‍යවරයා පොරොන්දු වූ බවයි.

එහිදී බන්ධනාගාර නිලධාරීන් සඳහා රුපියල් 15,000ක දීමනාවක් යෝජනා කරමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද සඳහන්වේ.