*
Monday, June 17, 2024
spot_img

Latest Posts

විවාදය ස්ථිරයි! ජුනි 6ට දෙපාර්ශවයම එකඟයි

සටහන – රෂිකා හෙන්නායක

මැයි 20, කොළඹ (LNW):මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි විධායක සභික නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදය සඳහා ලබාදුන් දිනවලින් ජුනි 6 දිනය අනුර කුමාර දිසානායක මහතා භාරගත් බවයි.

නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, සමගි ජන බලවේගය විසින් විවාදයේ කටයුතු සූදානම් කිරීම සඳහා පත් කළ නලින් බණ්ඩාර මහතා සමඟ ස්ථානය, වේලාව, විවාදයේ විෂය පථය ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කරන බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan