හෙට ජාතික ශෝක දිනයක් ලෙස නම් කරයි!

Date:

කොළඹ LNW:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ හදිසි අභාවය හේතුවෙන් ශ්‍රී ලංකා රජය හෙට (21) ශෝක දිනයක් ලෙස නම් කර තිබේ.

ඒ අනුව සියලුම රජයේ ආයතනවල ජාතික ධජය අඩකුඹු කරන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා වැඩිදුරටත් දන්වා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...