අල්ලස් කොමිසමට නොතීසි !

Date:

කොළඹ නීතීඥ සංගමයේ සභාපති ගුණරත්න වන්නිනායක මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම උත්සාහ කිරීම සම්බන්ධයෙන් අද (20) දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එම නීතීඥ සංගමයේ නියෝජිතයින් විසින් කරුණු දක්වා තිබේ.

ඒ අනුව ඒ පිළිබඳව කරුණු දැක්වීම සඳහා ජුනි 03 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමට නොතීසි නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරන ලදී.

නීතීඥ ගුණරත්න වන්නිනායක මහතාට අල්ලස් කොමිසමෙන් එවා තිබුණු ලිපිය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති...

Trump ගේ මීළඟ වෑයම..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඛනිජ සම්පත් ඒකාධිකාරය අවම...