ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයට නව ප්‍රධාන නිලධාරිවරයෙක්!

Date:

රෂිකා හෙන්නායක මැයි 20, කොළඹ LNW :

ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා මහතා,ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී ලෙස පත් කරනු ලැබ ඇත.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ,ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඒ මහතා වෙත පිළිගන්වන ලැබූ බව සඳහන් වේ.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...