ෂෙඩ් එකේ තෙල් තියෙනවාද දැනගන්න ඇප් එකක් … !!

Date:

පවතින ඉන්ධන අර්බුදය අවම කිරීම වෙනුවෙන්, ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය තොරතුරු පාරිභෝගිකයන්ට ලබා දීමට, ඉන්ධන පිරවුම්හල්වල පවතින ඉන්ධන තොග පිළිබඳව අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට සහ ඉන්ධන තොග ලැබෙන වේලාවන් දැනුවත් කිරීමට සකස් කර ඇති අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ලංකා ඛණිජ තෙල් සංස්ථාව සහ තාක්ෂණ අමාත්‍යංශය අතර හමුවක් පෙරේදා (18) බලශක්ති අමාත්‍යංශයේදී ,විදුලිබල හා බලශක්ති අමාත්‍යවරය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම වැඩපිළිවෙළ සතියක් තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...