Saturday, October 1, 2022
spot_img
spot_img

Latest Posts

ටිරාන් අලස්ට නීතිය හා සාමය!

නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධූරයේ ටිරාන් අලස් මහතා අද (20) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව තහවුරු කළ ආරංචි මාර්ග පවසයි.

අද පෙරවරු 10.00ට නව කැබිනට් මණ්ඩලය සඳහා 10 දෙනෙකු දිවුරුම් දීමට සූදානමින් පසුවන බවයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

ටිරාන් අලස් මහතාට උක්ත අමාත්‍ය ධූරය හිමිවනු ඇති බවට ලංකා නිවුස් වෙබ් පසුගිය 17 වැනි දිනද ප්‍රවෘත්තියක් පළකර කරන ලදී.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් වන අතර පසුගියදා විමල් වීරවංශ,උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම සමඟ ස්වාධීන වූ මන්ත්‍රීවරයෙකි.

නීතිය හා සාමය ටිරාන් අලස්ට ??

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.