චාමර සම්පත් සභා ගර්භයෙන් ඉවතට!

කොළඹ LNW:පාර්ලිමේනතු මන්ත්‍රී චාමර සම්පත් දසනායකව පාර්ලිමේන්තු සභා ගර්බයෙන් ඉවත්කිරීමට කාථානයකවරයා නියෝග කළේය.

අද (20) පාර්ලිමේන්තු සභාව ආරම්භ වී එහි කටයුතු සිදුවෙමින් තිබියදී දිගන් දිගටම මන්ත්‍රීවරයා සබාවේ කටයුතුවලට බාධා කිරීම හේතුවෙන් කතානායකවරයා උක්ත තීරණය ගෙන තිබුණි.

චාමර දසනායක මන්ත්‍රීවරයාගේ හැසිරීමට සභානායක අමාත්‍ය බිමල් රත්නායකද දැඩි විරුද්ධත්වයක් දක්වන ලදී.

සභාවට කරුණු දැක්වීමට අවස්ථාව දී තිබියදී එම අවස්ථාව අවභාවිත කරමින් හැසිරීම හේතුවෙන් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාට ආණ්ඩු පක්ෂයේ විරෝධය එල්ල විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...