(BREAKING)වැසි මැද ශ්‍රී ලංකාව පස්වන තැනට

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 21, කොළඹ (LNW): තායිලන්තයේ පැවත්වෙන් ආසියානු සහය දිවීමේ සූරතාවලියට මේ වන විට මහ වැසි වැටෙමින් පවතියි.එම තත්ත්වය යටතේ පැවත්වූ කාන්තා මීටර් 100 සහය දිවීමේ තරගයේදී ශ්‍රී ලංකාව රටවල් පහක් අතරින් පස්වන තැනට පත් විය.


ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගයේදි දිනාරා දෑල බණ්ඩාර, සෆියා රෆීක්,රුමේශිකා රත්නායක සහ මේධනී ජයමාන්න මේ තරගයට සහභාගි විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...