උද්ධමනය ඉහළට!

Date:

කොළඹ LNW:ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය සුළු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ මාර්තු මාසයේ පැවති උද්ධමන අනුපාතය වන 2.5% සිට අප්‍රේල් මාසය වන විට 2.7% දක්වා ඉහළ යමිනි.

ආහාර උද්ධමනය 5% සිට 3.3% දක්වා පහළ බැස තිබෙන අතර ආහාර නොවන උද්ධමනය 0.7% සිට 2.3% දක්වා ඉහළ ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : සංස්කෘතික සබඳතා පිළිබඳ...

සුබ උපන් දිනක් සිහින කුමරුනි….

හද මත ගීත ටජ්මහලක් තැනූවයිඑහි සිට මධුර ස්වරයෙන් පෙම...

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...