(BREAKING) 100 සහය දිවීමේ පිරිමි කණ්ඩායමට සිවිවන තැන

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 21, කොළඹ (LNW): බැංකොක් හී පැවත්වෙන ආසියානු සහය දිවීමේ තරගාවලියේ පිරිමි 100 සහය දිවීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට හිමි වුණේ සිව්වන තැනයි.කාන්තා තරගයේදී ද යම් යම් පමාවන් යෂ්ඨි හුවමාරුවේ දකින්නට තිබුණු අතර පිරිමි තරගයේ දී එය ශ්‍රී ලංකාවට මුල් ස්ථාන තුනෙන් එකකට යාමට තිබුණු මඟ අහුරා දැම්මේය.


විශේෂයෙන් දෙවන මීටර් 100 ධාවනය කළ චමෝද් යෝධසිංහ මේ තරගයේ දකින්නට ලැබුණු අලංකාරම මීටර් 100 ධාවනය කළ අතර ඔහු යෂ්ඨිය පළමු වැන්නාට ගෙන දුන්නද,කවිඳු චතුරංගට එය අඛණ්ඩව පෙරට යාමට නොහැකි විය.ඒ යෂ්ඨිය ලබා ගැනීමේ දෝෂය නිසා අවසාන මීටර් 100 සඳහා දෙනෙත් වීරරත්නට යෂ්ඨිව ලැබෙන විට මුල් ස්ථාන තුන ශ්‍රී ලංකාවට අහිමි වී තිබිණ.
ආරම්භක මීටර් 100 ධාවනයේ යෙදුණේ හෂාන් ගම්ලත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුර,රනිල් සහ මෛත්‍රී වෙත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව...

සඳ පහන් රැයේ මේ සොඳුරු සිහිනයේ සැතපෙන්න! 

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : සිංහල භාෂාවේ ඇති...

හසීනාගේ පාලනයෙන් පසු බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු ජාතික ඡන්ද විමසීම අද

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : සංස්කෘතික සබඳතා පිළිබඳ...