දැනට පැමිණ ඇති සහ පැමිණීමට නියමිත තෙල් නැව් පිළිබඳ විස්තර

මේ වනවිට ඉන්ධන නෞකා දෙකක් කොළඹ වරායට පැමිණ ඇති අතර ඒවායින් ඉන්ධන ගොඩබාමින් පවතින බව වාර්තා වේ.

එමෙන්ම හෙට (22) දිනයේදී තවත් ඉන්ධන නෞකාවක් වරායට ඇතුළු වීමට නියමිත ය.

මීට අමතරව මැයි 25 වනදා සහ ජුනි 01 වනදා ද ඉන්ධන නෞකා දෙකක් කොළඹට පැමිණීමට නියමිතව තිබේ.

මෙම සියලුම නෞකාවලින් ඔක්ටේන් 92 පෙට්‍රල්, ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මෙරටට රැගෙන එන බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...