ඩොලරය රුපියල් 354ත් පන්නයි !

සටහන – රුවන් නෙළුගොල්ල

අද (මැයි 21) උදෑසන මහජන බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති විදේශ විනිමය අනුපාත නිවේදනය අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 344.4427ක් වශයෙනුත් විකුණුම් මිල රුපියල් 354. 2491ක් වශයෙනුත් සටහන්ව තිබේ.

මෙය ඊයේ දිනයේ එම බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ඩොලරයක විකුණුම් මිලට සාපේක්ෂව රුපියල් 8.29 කින් පමණ ඉහළ යාමකි.

එසේම අද දිනයේදී ලංකා බැංකුවේද ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 352.50ක් වශයෙන් සටහන්ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...