දේශපාලන පුවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට නව කැඳවුම්කරුවෙක් පත් වෙයි ! Date: May 21, 2023 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තෝරා පත්කරගෙන තිබේ. ඊයේ (20) රජරට විශ්වවිද්‍යාලය තුළ පැවති එම බලමණ්ඩලයේ සැසිවාරයේදී මෙම පත්කරගැනීම සිදුකර ඇත. RN TagsLanka News WebSri Lankaඅන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය Previous articleහිටපු නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස් අභාවප්‍රාප්ත වේNext articleමහනුවර අති නවීන නගරයක් ලෙස සංවර්ධනය කිරීම මේ වසරේදී අරඹනවා – ජනපති Share post: FacebookXPinterestWhatsApp Popular IMF ගිවිසුම නිසා 2028 වෙනකල් අපිට බදු මුදල්වලින් ජනතාවට සහන දෙන්න බෑ – ඇමති TB කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි! ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි! ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර වලට හිස්බුල්ලා ප්‍රතිප්‍රහාර එල්ල කරයි! More like thisRelated IMF ගිවිසුම නිසා 2028 වෙනකල් අපිට බදු මුදල්වලින් ජනතාවට සහන දෙන්න බෑ – ඇමති TB RN - April 1, 2026 සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර... කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි! ASK - April 1, 2026 ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ... ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි! Rashika Sandamali - April 1, 2026 රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා... ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ Sashikala Madhushani - April 1, 2026 සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...