ආගම රැකගන්න ජීවිතය පූජාකරන්න සූදානම් – මෛත්‍රී (VIDEO)

Date:

මේ වනවිට මෙරට බෞද්ධ සහ හින්දු පවුල් විශාල වශයෙන් අන්‍යාගමිකකරණයට ලක්වෙමින් පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“අපේ හාමුදුරුවනේ, අද විශාල වශයෙන්ම මේ රටේ බෞද්ධ පවුල් මෙන්ම උතුරේ හින්දු පවුල් වෙනත් සංවිධානවලට, වෙනත් දර්ශනවලට ඒකරාශී කරගන්නවා. ඊයෙ පෙරේදා අපි දැක්කා මේ රටේ දේශන පවත්වපු දේශකයෙක් කතෝලික පූජකතුමන්ලා විසින් විරෝධය පළකරලා එළවලා දැම්මා. අපි අපේ ජීවිත පූජාකරන්න සූදානම් ඔබවහන්සේලා සමග මේ තිබෙන තත්වයන්ගෙන් සමාජය බේරාගැනීම සඳහා”

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පැවති බෞද්ධ සමිති රැස්වීමකදී අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...