මියගිය ෂාෆ්ටර් මහතාගේ මෘත දේහය මැයි මස 25 වන දින ගොඩගැනීමට තීරණයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය දා මහත් ආන්දෝලනයකට තුඩු දුන් , මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත දේහය ගොඩගැනීමට අවශ්‍ය කටයුතු මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකරන බව පොලීසිය පවසන අතර මැයි මස 25 වනදින දේහය ගොඩගැනීමට නියමිත බව, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශයක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේය .

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ,  මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත දේහය මිහිදන් කරන තිබෙන ස්ථානයට බොරැල්ල පොලීසිය විසින් විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවත් ,
මහෙස්ත්‍රාත්වරයාගේ සහ වෙනත් විශේෂඥයින්ගේ මෙන්ම විමර්ශන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිරුර ගොඩගැනීමට නියමිත බවත්ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...