වාර්තාගත ලෙස ඉන්ධන අලෙවිය ඉහළ ගිහින්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 22, කොළඹ (LNW): වාර්තාගත ලෙස ඉන්ධන අලෙවිය ඉහළ ගොස් ඇති බව ඉන්ධන බෙදුම්කරුවන් පවසති. ඒ වෙසක් සතිය ආරම්භ වීමත් සමග බව පැවසේ.

ඉන්ධන පරිභෝජනය මෙම දින කිහිපයේ ඉහළ යන බැවින් ඉන්ධන තොගද වෙනදාට වඩා ඇණවුම් කිරීමට පිරවුම්හල් හිමියන් කටයුතු කර ඇති බව ඔවුන් පවසති.

මෙම වසරේ ආරම්භයේ සිට ඉන්ධන අලෙවිය පවතින්නේ ඉතාමත් පහළ මට්ටමක බවත්, යම්තාක් අලෙවියක් සිදුවූයේ සිංහල දෙමළ අලුත් අවුරුදු දින කිහිපයේ පමණක් බවද ඔවුන් කියා සිටී.

වෙසක් අවසන් වීමෙන් පසු නැවත ඉන්ධන අලෙවිය පෙර ලෙසම පහළ යන බව ඉන්ධන බෙදුම්කරුවන් වැඩිදුරටත් පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...