*
Sunday, June 16, 2024
spot_img

Latest Posts

කාලීන හොඳම දක්ෂතාවය සමඟින් ඉන්දිකට නව වන තැන

සටහන – නිශ්මං රණසිංහ

මැයි 22, කොළඹ (LNW): ජපානයේ කොබේ හී පැවත්වෙන් ලෝක පැරා මලල ක්‍රීඩා ග්‍රොන් ප්‍රී තරගාවලියේ ටී 44 කාණ්ඩයෙන් දුර පැනීම සිඳු කළ ඉන්දික ගමගේට නව ස්ථානයෙන් සෑහෙන්නට සිඳු වුණද,ඔහු තමන්ගේ කාලීන හොඳම දක්ෂතාවය පෙන්වමින් මීටර් 6.25 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් වුණා.ඉන්දික මුල් පිමි තුනේ දී නව වන ස්ථානයේ රැදුණු නිසා අවසන් ක්‍රීඩකයන් අට දෙනා අතරට ඒමට නොහැකි වූ අතර ඒ නිසා ඔහුට අවසන් අට දෙනා අතරේ පැනීමට තිබුණු ඉතිරි පිමි තුන අහිමි වුණා.


ඉන්දිකගේ දුර පැනීමේ තරගය ටී 64 කාණ්ඩයෙන් ක්‍රියාත්මක වූ අතර එම තරගයට ආබාධ අනුව කරන වර්ගීකරණයන්වලට අයත් ටී 64,ටී 62 සහ ටී 44 යන කාණ්ඩයන්ට අයත්වන ආබාධ සහිත අය තරග කරනවා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan