හැව්ලොක් නිවාස සංකීරණයෙන් සොයා ගත් රන් ආලේපිත ගිනි අවිය දුමින්ද දිසානායකගේ ?

කොළඹ LNW:වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ හැට අට හැවිරිදි කාන්තාවකගේ ගමන් මල්ලක් තුළ තිබී සොයාගත් රන් ආලේපිත T56 ගිනි අවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරිපෙළ ක්‍රියාකාරී දේශපාලඥයෙකුගේ බවට පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ. හිටපු ප්‍රබල අමාත්‍යවරයකු ද වන එම දේශපාලනඥයා මීට මාස හයකට පෙර සිය අරක්කැමියා මාර්ගයෙන් මෙම ගිනි අවිය හැව්ලොක් සිටි පදිංචි කාන්තාවගේ නිවසට යවා … Continue reading හැව්ලොක් නිවාස සංකීරණයෙන් සොයා ගත් රන් ආලේපිත ගිනි අවිය දුමින්ද දිසානායකගේ ?