රනිල් භාරදෙද්දී ඩොලරය 292යි, දැන් 354යි – රුපියල පාලනයකින් තොරව කඩාවැටීම ගැන එජාපය ප්‍රශ්න කරයි

සටහන – රුවන් නෙළුගොල්ල

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පාලනයකින් තොරව සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් රජය බරපතල ගැටලුවකට මුහුණදී ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

පැහැදිලි ආර්ථික සැලැස්මක් නොමැතිකම සහ මෙරට විදේශ සංචිත ඉහළ නැංවීමට රජය අසමත්වීම මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ ආර්ථික වැඩසටහන අඛණ්ඩව කරගෙන යාමට වත්මන් රජය අපොහොසත් වීම හේතුවෙන් එක්සත් ජනපද ඩොලරයේ අනුපාතය වේගයෙන් ඉහළ ගොස් ඇති බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එජාපය සඳහන් කරන්නේ.

එජාපය මේ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...