කොළඹ (LNW): ඛණිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම ඉලක්ක කර ගනිමින් ශ්රී ලංකාව චීනයේ සහ සිංගප්පූරුවේ Sinopec Fuel Oil මව් සමාගම සමඟ දිගුකාලීන ගිවිසුමක් අත්සන් කර ඇත.
ඒ අනුව Sinopec Fuel Oil Lanka (Pvt) Ltd සහ එහි මව් සමාගම අතර ගිවිසුමට අත්සන් තැබීම අද (22) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??