*
Monday, January 27, 2025
spot_img

Latest Posts

බුදු තෙමගුල සිහිගන්වන වෙසක් පොහොය අදයි!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 23, කොළඹ (LNW): මෙරට පසළොස්වක පොහොයන් අතරින් ප්‍රධානම ආගමික උත්සවය වනුයේ වෙසක් පොහොය දිනයයි. වෙසක් මස පසලොස්වක දිනය බොහෝ බෞද්ධ ජාතීන් මෙම උත්සවය සමරන දිනයයි. බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහි කරන්නේ අදවැනි උතුම් පොහෝ දිනකයි.

බුදුරදුන්ගේ තෙමගුල සිදුවූ දිනය වශයෙන් වෙසක් පොහොය දිනය බෞද්ධ ජනතාවට වැදගත් වන අතරබොහෝ ඈත අතීතයේ සිටම අප රටෙහි බුදු තෙමගුල සිහිගන්වන වෙසක් පොහොය දිනයට හිමිවූයේ සුවිශේෂී ස්ථානයකි.

රට පුරා ඉදිවූ වෙසක් තොරණ්, වෙසක් පහන් කූඩු, බක්ති ගීත්, දන්සැල් වළින් මුළු රටම වෙසක් සිරියෙන් පිරීගොස් ඇත.මේ හැම දෙයක් සදහාම ජනයා සිය දායකත්වය දක්වන්නේ හරිම සතුටෙන් මනුස්සකම අතින් පොහොසත් ජාතියක විවිධ පරිත්‍යාගයන් වෙසග තුළින් ආලෝකමත් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan