යුපුන් ජර්මනියේ දි ඔලිම්පික් සුදුසුකම් උරගා බලයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 23, කොළඹ (LNW): මැයි 24 දා ජර්මනියේ පැවත්වෙන Internationales Leichtathletik Meeting Anhalt තරගාවලියේදී යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්ව නියෝජනය කරමින් තරග බිමට පිවිසෙනවා.මේ තරගය ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ලෝකඩ කාණ්ඩයේ තරගයක් වන අතර ඒ සඳහා ඉදිරිපත් වී සිටින මීටර් 100 ධාවකයින් අතරෙන් යුපුන් අබේකෝන් හොඳම කාලය වාර්තා කර ඇති තරගකරු වෙනවා.


යුපුන්ට පසුපසින් තිබෙන හොඳම කාලය හිමි තරගකරු හැටියට නයිජීරියාව නියෝජනය කරමින් මේ තරගයට සහභාගි වන එනෙච් ඇඩෙගොකේ සිටිනවා.ඔහුගේ හොඳම කාලය තත්පර 9.98 ක් වන අතර යුපුන් වාර්තා කර තිබෙන හොඳම කාලය තත්පර 9.96 ක් ලෙස දැක්වෙනවා.


යුපුන් මේ තරගාවලියේ මූලික සහ අවසාන තරග සඳහා තරග වඳින වේලාවන් ද සමඟ මෙම සටහනට අදාළ ඡායාරූපය මේ සමඟ දැක්වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...