*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

මං කිසිම දේශපාලනඥයෙකුගෙන් රුපියලක්වත් අරන් නෑ – ඥානක්කා (VIDEO)

තමන් කිසිදු දේශපාලනඥයෙකුගෙන් කිසිදු මුදලක් ලබාගෙන නොමැති බව අනුරාධපුර ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන ඥානාවතී ජයසූරිය හෙවත් ඥානක්කා නමැති කාන්තාව පවසයි.

“මං ගාවට එන මිනිස්සු – මට හරි සන්තෝසයි එක පැත්තකින් – පුදුම විදියට කතා කරලා කියනවා ගේ හදලා දෙන්නම්, සැලෙන්න එපා කියලා. දේශපාලනය කරන මිනිස්සු නෙවෙයි කතා කළේ මං ගාවට එන අහිංසක මිනිස්සු. මිනිස්සු මොන කතන්දරේ කිව්වත් මං ශක්තිමත්ව නැගිටපු අම්මෙක්. කිසිම දේශපාලනඥයෙක්ගෙන් මං රුපියලක් හරි අරගෙන තියනවා නම් මං ඕනෙම නීතියේ ඕනෙම දෙයකට යටත් වෙන්න කැමතියි. කිසිම දේශපාලනඥයෙකුගෙන් අරන් නෑ මං. මං ඉදිරිපිටට වුණත් ගෙනල්ලා අහන්න මං කවදාවත් අරගෙන නෑ. මට එහෙම ඕනෙ නැහැ. මං හරිම මහන්සියෙන් නැගිටපු මනුස්සයෙක් නෙ”

කෙසේවෙතත් ඇයගේ ඉහළම දේශපාලන සම්බන්ධතා පසුගිය කාලය තුළ රට පුරාම ප්‍රචලිතව තිබුණු අතර පසුගිය මැයි 09 වෙනිදා සිදුවූ ගැටුම්කාරී තත්වයන් අතර ඇයගේ නිවසට ද ජනතාව ගිනිතබා තිබිණි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan