විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙයි. නව ලේකම්වරියක් පත්කෙරේ

විදේශ කටයුතු අමාත්‍යාශ ලේකම්, අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව නව විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් වශයෙන් අරුණි විජේවර්ධන මහත්මිය පත්කර ඇත.

කෙසේවෙතත් ජයනාත් කොළඹගේ මහතා ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු වශයෙන් තවදුරටත් කටයුතු කරනු ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...

ජපන් – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කළ විසි වසරක මෙහෙවර ඇගයීමට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව...

“IndiGo” නැවතත් ගමනේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඉන්දියාවේ...